දැන් මේ චිත්‍රපටය තහනම් කරන්න යෝජනාව ගෙනාව කෙනා දූෂණයට ලක්වූ විත්තිකරුගේ බිරිඳ වෙනුවෙන් ගත්ත ක්‍රියාමාර්ගය කුමක්ද..? තමන්ගෙ තත්වෙ මාන්නක්කාර කම වෙනුවෙන් සත්‍ය සිද්දියක් ඇයි වසන් කරන්න යන්නෙ. කල්පිත දෙයක් නෙවෙයි නේ, මේ රටේ සිද්ධ වුන සාක්ෂි තියන දෙයක් නේ, මීට පස්සෙ අගමැතු තුමා කිව්වෙත් වෘත්තියෙන්...