හරියට හරි අයියා .... ඕක අපේ රටට හදුන්වල දීපු පාලකයෝ තමයි සිංහල ජාතිය වද කිරීමේ ප්‍රධානම වැරදිකාරයො .... අපේ දැන් හැදෙන එවුන්ටත් ළමයෙක් හදනවා කියන එක හරි අමාරුවක් වෙලා ඇයි ? උන්ට උන්ගේ අතල් එක ගන්න බැරි වෙනවනේ .. උන්ට ඕන අවුරුදු 22 න් විතර බැදලා අවුරුදු 35 විතර වෙනකම් ජොලි කරන්න ... අන්තිමට...