ලංකාවේ ඒ දවස් වල බාස්නාහිර පළාතට පස්සේ වැඩිම revenue එකක් ගෙනාවේ දකුණු පලාත. ඒ හින්දා වෙන්න ඇති ඉස්සෙල්ලා southern eka හැදුවේ. දැන් වෙනස්.
1 Western 42.4%12,663
2 North Western 11.5% 3,438
3 Central 10.7% 3,199
4 Southern 8.9% 2,661
5 Sabaragamuwa 7.7% 2,302
6 Eastern 5.0% 1,495
7 Uva 4.8%...