1. sam111

    BREAKING: Trump says he will issue executive order to charge Canada, Mexico 25% tariff on goods upon taking office⚡

    ඕකෙන් us ඉන්න එවුන්ගේ livingcost එකත් වැඩි වෙනවා
  2. sam111

    LRT නැහැ

    MRT එකක් තමයි කොළඹට ගැලපෙන්නේ. ටික ටික හරි කමක් නෑ පටන් ගන්න පුළුවන් නම්.
  3. sam111

    DCSL BEER 🍻🍺

    Taste එක අවුල්
  4. sam111

    සජිත් ජනපති කරන්න කුරුණෑගලට මහා ජන ගඟක්

    Oya meeting eka tibba ground eka podi. Etha pathi walin bus walin senaga awe.
  5. sam111

    අලුත්ම වතුර මෝටරයට කෙල වෙලා?

    CHK WATER SEAL IN THE MOTOR. MOTOR REWIND KARANA THANAKATA DENNA ------ Post added on 1714155879
  6. sam111

    සෙන්සොඩයින් වලින් සුව වුනු හැටි

    Polgahawela Dr. Galkaduwa innawa dentist. Supri talented dentist kenek.
  7. sam111

    සෙන්සොඩයින් වලින් සුව වුනු හැටි

    හක්කේ කෙලවරේ දත් ගලවන්න ගනන්. Nerve ලඟින් දත යනවනම් ටිකක් ගනන්. Eth උපරිම 25000 ක් යයි. Nerve ලඟින් දත යනවනම් හොඳ waddekkta දත ගලවන්න දෙන්න. Nerve damage උනොත් මූණ හිරි වැටෙනවා, දිව weda karannathiwa යනවා
  8. sam111

    ලංකාෙව් ක්‍රිකට්

    Players ලාට දැනුනා නම් එකෙක් fail උනොත් 5 ක් ඉන්නවා replace කරන්න කියලා. මේක හැදෙයි. ඒකට talent players ලා okunge club වලින් නැතිව පිටින් හොයන්න ඕන. Example. ඩිල්ෂාන් මධුසංක.
  9. sam111

    ජැකා මැරුණද ? මැරුවද ? මරාගෙන මැරුණද. සංවාදයට

    සෝමරත්න කාරයා නම් බොරුවක් කියන්නේ. ඇයි දන්නෑ
  10. sam111

    Grammarly Premium | නොමිලේ | 🔥 Giveaway 🔥

    මටත් ඕන.
  11. sam111

    Pt6 යානා දෝශ සහිත බව දැන දැනත් මිලදි ගෙන

    ඔව් cj6 එක $75000-$100000 අතර යන්නේ. මම මේ subject එක ගැන වැඩිය දන්නේ නෑ. නමුත් පොඩි research එකක් දැම්මාම පේනවා මෙතැන උවමනාවට වඩා මුදලක් වැයවෙලා තියනවා කියලා.
  12. sam111

    Pt6 යානා දෝශ සහිත බව දැන දැනත් මිලදි ගෙන

    Flight training වලට හොඳම කියන cessna 172 එකකුත් වෙන්නේ $ 125000. කෝටි 4.2 විතර. කෝටි 5 යි කිව්වත්, 6 කට යන්නේ කෝටි 30. මුන් කොටි 95 ක් වියදම් කරලා මරාල ගෙන්නලා. හෙන ගහන අපරාධ.
  13. sam111

    රුසියාවේ Luna-25 අද සඳ බලා යෑමට සූදානම්..🌕🚀

    ඉන්දියාවේ එකත් 23 නේද දක්ෂිණ පැත්තට land කරන්නෙ
  14. sam111

    ලංකාවෙ පඩි වැඩිම රැකියා 10

    Patients la inna Specialist kenek dawasata leddu 70 k balanawa normally. 1500*70*6*4 2.5 million
  15. sam111

    කුරුණෑගල ඉන්න අයගෙන් උදුව්වක් ඕනා.

    Nuwara paren exit wenna. Exit weddima left side eke tiyanawa. P&S ekai P&G ekai ekalaga. Dekema kema tiyanawa.
  16. sam111

    රසම රස ජූස්

    දෙහි ටිකක් දැම්මනම් ඔකේ වගේ සුපිරි..
  17. sam111

    රසම රස ජූස්

    හරිම රසවත්, හරිම ගුණ බෙලි ජූස්. ඔයාලටත් පුළුවන් මේ රසම රස බෙලි බීම එක පහසුවෙන්ම ගෙදරදී හදාගන්න.
  18. sam111

    Questions මෙට්ෆොර්මින් මොකද මෙච්චර අඩු ?

    Bnf kiyala pothak beheth gana tiyanawa.eke balanna indications walata wada tiyenne side effects.

    No contents