උඩට ඇවිත් තිබුන නිසා මේ කවය
නිකමට එබිලා බැලුවේ පද දෙක තුනය
දන්නා නිසා කවියේ රස ගුණ දොසය
ඔබලා තරුව තිබ්බා රස විදි සුවය
කියන්නට ඇතත් රස ගුණ මාර කතා
දැන් නම් කියනු බෑ ඔෆිසියේ ලොක්ක බොසා
දැක්කොත් තලනවා හන්ගලා තියන ටොපා
ඒ නිසා සැනසුනේ මගේ හිත කියවාලා සොභා