එළ මචං, ඕක අත්සන් කරල විතරක් හරියන්නෑ....
ආණ්ඩුව මේක ගේන්න තෝරාගෙන තියෙන්නෙ, සංවිධානය වෙලා නැතිම feald එක. ඒක අපි සංවිධානය වෙලා ඉන්නෙ කියල ආණ්ඩුවට පෙන්නමු !
Sri Lanka IT Professionals' Association කියල එකක් දැනටමත් හදලයි තියෙන්නෙ. Freelancer ගෙ ඉඳල Company එකක Manager හරි CEO හරි වෙනකං, IT feald...