මචන්ලා මට සීන් එකක් දැනගන්න ඕන. අලුතෙන් bike, scooter එහෙම ගත්ත අය කියනවද....
මෙකයි මාත් පොඩි scooter කැල්ලක් ගත්ත....ඒකට පොඩි modification පාරක් දෙන්න ආසයි එත් අවුල warranty එකක් දෙනවනේ...ඔය එක එක කෑලි දැම්මම warranty එක දෙන්නේ නෑ නේද.
sirajstc දාල තිබ්බා : :shocked: HONDA DIO 2012...