බයික් එකක් තෝර උදවූ කරන්න..
මම අලුතින් බයික් එකක් ගන්න හිතන් ඉන්නේ. මට ඉතින් ඔයාලගෙන් උපදෙස් ටිකක් ඕනේ යාලුවනේ.... මම එලකිරියට නම් අලුත්.කට්ටියම මට එහෙනම් උදවූ කරන්න..
මගේ හිතේ නම් තියෙන්නේ හීරෝ හොන්ඩා හන්ක්,yamaya fz fazer,karishma zmr..
මට අයෙ විකුනන්න ඕනේ නම් නෑ.. ගොඩක් කල් පාවිච්චි...