උදව්වක් ඕනේ

Jul 15, 2007
96
1
0
@nugegoda
මම එලකිරියට අලුත් නම් නෑ එත් මම පොස්ට් කියවනවා විතරයි..යාලුවනේ උදව්වක් ඕනේ ..මට බයික් එකක් ගන්න ඔනී එත් එකවර ගෙවන්න සල්ලි නෑ ..:no::no: ඇපකාරයෝ නැතුව ලිසින් ගන්න තැනක් හොයලා දෙනවද..?:) මට ගෙවන්න නම් සල්ලි තියනවා ..:yes: