1. sid

    SLT ADSL Slow නැද්ද ?

    වෙ‍ලා‍ව‍ක‍ට‍ හි‍තෙ‍න‍වා‍ ඇ‍යි‍ බං මේ රටේ ඉපදුනේ කියලා, මුන්ගේ තියෙන බලු වැඩවලට... SLT කියන්නේ සල්ලි නැති Companyයක් නෙවි නේ.. :(:(:(
  2. sid

    tube8

    Kohomada bn google DNS danne?
  3. sid

    ANDROID වැඩකාරයෝ

    are you using a separate wifi adapter or d built-in wifi feature? if its a separate one there should be a option for sharing internet thru the adapter using it as a hotspot.. (as far as i knw..:rolleyes:)
  4. sid

    ANDROID වැඩකාරයෝ

    ඔව් කොරියොම වෙන්න ඇති එහෙනම්, උන් ගෙදර හුරතලේට ඇතිකරන සතෙකුටවත් ඉන්න දෙන්නේ නෑ නේ බං.. :lol: මමත් මේ නූලෙන් දැනගත්ත දේවල් වගේම ඔය review ටික නිසා මගුරෙක් ගන්න හිතුවා.. කලින් නම්.. ලංකාවේ කොහොමද ගාන..:confused:
  5. sid

    ෆිල්ම්ස් බාන්න DIRECT LINKS නැතුව තැවෙන අයට පමණි

    එලකිරි වැඩක් බං.... ජය වේවා..! links ටිකක් තියෙනවා, මාත් ගේන්නම්...
  6. sid

    -Which movie you watched last? -

    ම්ම්ම්.. ඒකනම් ඇත්ත තමයි.. සිරාවට මේ දවස් වල වේලෙනවා.. :yes:
  7. sid

    -Which movie you watched last? -

    මම මේ නිකමට කියන්නේ.. Movie බාපු link එකත් තියෙනව නම් දාන්න... අපේ වගෙ net speed අඩු රටක ඒක ගොඩක් ප්‍රයෝජනවත් වැඩක්...! :)
  8. sid

    ANDROID වැඩකාරයෝ

    මේක මම නිකම් කැරකෙන කොට දැකපු දෙයක්.. SII එකට GB සහ ICS දාල ඒ අතර වෙනස ගැන කියන review එකක් ... වැදගත් කියලා හිතනවා නම් බලන්න.. GSMArena team-Samsung Galaxy S II ICS review: Sugar coated
  9. sid

    ANDROID වැඩකාරයෝ

    බොහොම ස්තූතියි මචං.. ඒ කියන්නෙ I9250 එකටමයි නේ.. මම බැලුවා මොකාද මේ මගුරා කියල.. මොකද හොර Visa වලින් රට යද්දිත් කියන්නේ ඔය වගේම නමක්.. හොඳම tuna ඉන්නෙ මාලේ (Maldives) වල.. ඒ කියන්නෙ ඔය නම දාන්න ඇත්තෙ අපේ ලංකාවෙන් ගිය එකෙක්ම වෙන්නත් බැරි නෑ.. :D
  10. sid

    Air force One (Sri Lanka)

    අම්මපා, මේ ඊයේ පෙරේදත් අරගෙන ගියේ 330 එකක්..., නැතුවැයි, පවුල් පිටින්ම ගෙනියන්න එපායැ.. SriLankan එකට දුවන්න flights නැතිව එක දවසට flights 7-8 delay වෙන්නේ.. ඒ විතරක් නම් මදෑයි., ඒ delay නිසා passengersලට miss වෙන connecting flights වගේ case handle කරන්න වියදම කෝටි ගානක්.. ඒ ගෙනියන aircraft...
  11. sid

    LCD TV ANTENA ........HELP

    channel වල අවුලක් නේ එක? මම අහල තියෙනවා TV එක size එක ලොකු වෙන්න ලොකු වෙන්න ලෙඩේ වැඩිවෙනවා කියල ... සිරාවට මොන antenna ව දැම්මත් අපේ channel ටිකනම් ආයිත් ඉතින් කියලා වැඩක් නෑ :lol: බටපොල එක ගනින්, එක හදන්නේ බඩල්ගම පැත්තෙද කොහෙද, එත් එහෙත් දැන් මුලු ගමම antenna හදනවලු... පොඩ්ඩක් බලල දන්න කියන...
  12. sid

    බේබද්දො,බඩු කාරයෝ වරෙල්ලා.මාර ආතල්.

    අඩේ.., නොකා නොබී.. නොහු_.... මැරෙන්න නේ වෙන්නේ..... :lol:
  13. sid

    Super Six6 Da?Super Chicks da?Super sex da? -Pabodage Gal 2ka penna supiri 6

    බඩු බනිස්.... :lol:
  14. sid

    need a help abt Nokia

    මට මතක විදියටනම් මචං .sis ද‍ .sisx files "signed" ඒ‍ව‍ වෙ‍න්න‍ ඕ‍නේ‍.. ගො‍ඩ‍ක්‍ cracked ඒ‍වා‍ගෙ‍ ඔ‍ය‍ අ‍වු‍ල‍ ති‍යෙ‍න‍වා‍.. උ‍ඹ‍ට‍ valid certificate එ‍ක‍ක්‍ හො‍ය‍ග‍න්න පුළුවන්නම් app එක "sign" කරගන්න පුළුවන්.. :nerd:
  15. sid

    ANDROID වැඩකාරයෝ

    :confused: මගුරෝ කියන්නේ මොකද්ද බං?
  16. sid

    Air force One (Sri Lanka)

    :lol::lol::lol::lol::rofl::rofl::rofl:
  17. sid

    [Need] Couple package

    Lankawe dan mal kadannath thahanam wage.. api apitama me udalla dadnne.. TRC ekewunta ... ane manda..
  18. sid

    ANDROID වැඩකාරයෝ

    ම‍චන්‍, මූ‍ට‍ recovery mode එකට ගිහින් original firmware එ‍ක‍ flash ක‍ලො‍ත්‍ වැ‍ඩේ‍ ගො‍ඩ‍දා‍ග‍න්න පුළුවන් වෙයි නේද? නැත්නම් wipe ddata/factory reset හරි, wipe cache partition කරල බැලුවොත් නරකද? sure නෑ හැබයි මග හිර වෙන නිසා..:baffled:
  19. sid

    Sinhala novels mega thread

    thank u... eth password ekak illanawane..
  20. sid

    Bus අතවර

    :yes::yes: mekanam hariyatama hari.. asahana kaarayo wadi wenna loku hethuwak oka..

    No contents