ඔබත් දවසේ වැඩි හරියක් දිගටම වාඩි වී වැඩ කර#
නවතම පරීක්ෂණයකින් ඔප්පු වෙලා තියෙනවා දවසේ වැඩි වේලාවක් එක දිගට වාඩි වෙලා වැඩ කරනකොට සෞඛ්‍යයට අහිතකරව බලපානවා කියලා. දිනයේ වෙන වෙලාවක ව්‍යායාම කලා කියලා මේ සෞඛ්‍ය හානිය මගහරවා ගන්න බෑ කියලා තමයි වාර්තා වෙන්නේ.
වත්මන් කාර්‍යාලවල බොහෝ දෙනා වැඩි...