අඩු කුලේ MBA එකක්. ඔක්කොම පාස් වෙනවා / කරනවා. කිසිම පිළිගැනීමක් නැහැ. මගේ බොසා MBA දෙකක් කරපු එකෙක්. ඕක කරලා ඉන්ටෙව් ආපු එකෙක්ට කිව්වා, You had entered to MBA but never exit. කියලා.😂
දැනට Cardif, London Metro, Anglia Ruskin,West London වගේ එව්වා තමයි ඉහලින්ම.
Gov MBA වුනත් වැඩක් නැහැ කියන්නේ...