1. vishwa a

    Mobitel couple sim. totally free.

    මටත් pm කරපන්
  2. vishwa a

    ලැප් වලින් සෙට් වෙලා game ගහන්නේ කොහොමද?

    වින්ඩෝස් 8 වල කොහොමද බන් network එකක් හදන්නේ?
  3. vishwa a

    ජාතික රජයකට ශ්‍රීලනිපයෙන් බුලත්

    යකෝ මිනිස්සු එපා කියපු උන්ව ආයේ මොකටද ඕකට ඔබා ගන්නේ
  4. vishwa a

    ලැප් වලින් සෙට් වෙලා game ගහන්නේ කොහොමද?

    ලැප් වලින් සෙට් වෙලා game ගහන්නේ කොහොමද? මචන්ලා මට ගේම් ගහන්න network එකක් හදන හැටි කියල දියල්ලකෝ, lap වලින් සෙට් වෙලා ගහන්න පුළුවන් නේද මචන් routers, network cables නැතුව. දන්න එකෙක් ඉන්නවනම් මුල ඉදන්ම කියල දීපල්ලකෝ :baffled:
  5. vishwa a

    ලීසිං දාන්න හොඳ තැනක්

    පීපල්ස් ලීසිං හොදයි
  6. vishwa a

    EPF / ETF සල්ලි රු.කෝටි 1100 ක් ගිල්ල මහින්ද රාජපක්ෂට #

    උබලගේ ගෙදර අල්මාරියේ ඇති
  7. vishwa a

    වසීම්ගේ මරණය!!!

    යකෝ ඔහොම කියන කටවල් වලින්ම අර අසරණ මිනිස්සු මරණ ISIS උන් ගැන ප්‍රකාශයක් ගත්තනම් :P අනේ හුකේ
  8. vishwa a

    Halo ගේම් එක ගන්න ලින්ක් එකක්?

    wifi වලින් hotspot එකක් හදල සෙල්ලම් කරන්නේ කොහොමද මචන් :(
  9. vishwa a

    Halo ගේම් එක ගන්න ලින්ක් එකක්?

    Halo ගේම් එක ගන්න ලින්ක් එකක්? මචන්ලා Halo ගේම් එක ගන්න ලින්ක් එකක් දාපල්ලකෝ, ඒකට connection එක හදන විදියත් ඕනේ මචන් :no:
  10. vishwa a

    නෑයෝ දේහය හඳුනාගනිති

    රනිලව වලදාන්න තිබ්බේ අපරාදේ
  11. vishwa a

    loan එකක් ගැන

    අඩෝ 50000 ගන්න පුලුවන්ද බන් රජයේ සේවකයෙක්ට :D
  12. vishwa a

    මහින්ද ගෙදර යැවිය යුත්තෙ ඇයි ?

    රනිල් ඔච්චර පැරදුනේ මොකද බන්? එක පාරක් පැරදුන මහින්දට බනින පක්කුනේ උබලගේ පොන්න රනිල කීපාරක් පැරදිලද පින් අගමැති උනේ
  13. vishwa a

    Anuradapura Town eke inna kastiya ennoo

    station eken gannath puluwan machan
  14. vishwa a

    MR or Ranil

    MR
  15. vishwa a

    අදුරු යුගයේ මරණ 1.(සාගරිකා ගෝමස් )

    J.V.P, Unp. ඔක්කොම එකයි, නිදහස් පක්ෂේත් එහෙමම තමා එකෙක්වත් හොද මිනිස්සු නෑ
  16. vishwa a

    පාඨලී Funny Song

    වෙනසක් ඉල්ලු පාඨලී :D

    No contents