1. essee87

    EK 11th Anniversary

    ඩිලාන් පුටේ...
  2. essee87

    EK 11th Anniversary

    අපිටත් එහෙනන් 11 ක් වෙනවා දැන්...
  3. essee87

    ඇයි අක්කේ මගේ වෝල් එකට ඇවිත් හිනාවෙලා යන්නේ?

    ඇයි අක්කේ මගේ වෝල් එකට ඇවිත් හිනාවෙලා යන්නේ?
  4. essee87

    hi

    hi
  5. essee87

    Hard Talk පැහැදිලි කිරීමක්

    ස්තූතියි.. ඔබ කැමති නැහැ ඔබ කරන දේ වෙන අයෙක් ඔබට කරනවට. ඔබේ අයිතිය මම අවභාවිත කරන්නෙ නැහැ. ඒක නිසා ඔබේ මනාපයකින් තොරව ඒ දේ නොවේවි. :yes::yes::yes:
  6. essee87

    Hard Talk පැහැදිලි කිරීමක්

    :baffled::baffled::baffled: මාව ප‍්‍රසිද්ධියේ ඉන්ටව්වි කරන්න තිබෙන සුදුසුකම පිළිබඳව පොඞ්ඩක්් පැහැදිලි කරන්න අනිත් අයව ප්‍රසිද්ධියෙ ඉන්ටර්විව් කරන්න ඔයාට තියෙන සුදුසුකම්ම තමයි.. :baffled::baffled::baffled: ඔබ එළකිරියට සම්බන්ධ වෙලා තියෙන්නේ 2006 ඔව්.. මම 2006, ඔයා 2016, ඒත් ඔයා සෑහෙන දේවල්...
  7. essee87

    Hard Talk පැහැදිලි කිරීමක්

    ප්‍රශ්න 10 ක් වගේ තියෙනවා. මෙතන දැම්මොත් ඔයයි මමයි සහ සුළු පිරිසක් විතරයි ඒක දකින්නේ. එතකොට ඒ හාඩ් ටෝක් එක වැඩක් නැති වෙනවා... :baffled::baffled:
  8. essee87

    මේ පට්ට ඩාන්ස් එක දාන කෙල්ලෝ දෙන්න කවුද?

    කව්ද මේ හෝන්තු දෙක? මේ දෙන්න ආප්ප සීන් ද බන්?
  9. essee87

    Hard Talk පැහැදිලි කිරීමක්

    මට පාත්ෆයින්ඩරේගෙන් හාඩ් ටෝක් ටික අහන්නමයි හිතෙන්නේ? කොහෙද.. පොර තාම මට පර්මිෂන් දුන්නෙ නැහැනෙ අහන්න.. ඊයෙම තුන් පාරක් මග ඇරියා..
  10. essee87

    Hard Talk with KOTA NIHAL

    මට පාත්ෆයින්ඩරේගෙන් හාඩ් ටෝක් ටික අහන්නමයි හිතෙන්නේ? කොහෙද.. පොර තාම මට පර්මිෂන් දුන්නෙ නැහැනෙ අහන්න.. ඊයෙම තුන් පාරක් මග ඇරියා..
  11. essee87

    Hard Talk with KOTA NIHAL

    ඒ කියන්නේ ඒ ත්‍රෙඩ් එකේ අහන්නද ? නැත්නන් වෙනම ත්‍රෙඩ් එකක් දාලා ප්‍රශ්න ටික අහන්නද?
  12. essee87

    Hard Talk with KOTA NIHAL

    උඹ අනිත් අයව ප්‍රශ්න කරන එකේ උඹවත් අනිත් අයට ප්‍රශ්න කරන්න අවස්ථාවක් දීම සාධාරන දෙයක්.. :baffled::baffled::baffled: බලෙන් කරන්න බැහැ උඹේ කැමැත්තක් නැතුව.. අතෑරල දාමු බ්‍රෝ..
  13. essee87

    Hard Talk with KOTA NIHAL

    කරනවනන් දවස අද තමයි.. ඒ කියන්නෙ කොටා ගෙ ඉන්ටර්විව් එකෙන් පස්සෙ.. කල් ගිහින් වැඩක් නැහැ. එහෙනන් අදහස අත අරිමු සහෝ...:yes::yes::yes:
  14. essee87

    Hard Talk with KOTA NIHAL

    පුතී මමනන් නෙමෙයි හරියැ. හැබැයි උඹේ නමින් මගේ දෙපාරක් රෙප් කපල තිබ්බා.. මම උඹේ කැපුවෙනන් නැහැ. ඒත් දැන් ඒක උඹට ඔප්පු කරන්න ඕනි නිසා + රෙප් දුන්න. බලහන්කෝ.. ඒක නෙමෙයි පුතී.. මම උඹේ හාර්ඩ් ටෝල්ක් එකක් කරන්න උඹ එකගද? ප්‍රශ්න ටික මම ත්‍රෙඩ් එකක දාන්නන්. උඹ බලල රිප්ලයි කරපන්. ලෑස්තිද පුතී?:yes::yes:
  15. essee87

    Hard Talk with KOTA NIHAL

    සමාජයක විවිධාකාර මිනිස්සු ජීවත් වීම එකක්. ඒත් ඒ සමාජයේ යම් පිළිගත් ස්ටේජ් එකකට ඒ විවිධ මිනිසුන් ගෙනත් ඔවුන්ට තමන්ව සාධාරණීකරණය කරන්න දෙන එක කිසිම පාලනයකින් තොරව තව එකක්.. අපි දැකල තියෙනවා ටීවී වල පවා සමහර විට මිනීමරුවො ස්ත්‍රී දූෂකයෝ ඉන්ටර්විව් කරනවා. හැබැයි ඒවා ගොඩක් වෙලාවට වචන ෆිල්ටර් කරල...
  16. essee87

    Hard Talk with KOTA NIHAL

    වරද කාගෙ වුනත් එතකොට මචන් උඹේ ත්‍රෙඩ් එක හරහා නේද ඒක සමාජගත වෙන්නෙ? එලකිරියෙ වැටෙන සමහර ත්‍රෙඩ් අදාල නැති අය නොබලා මග ඇරියට මචන් මේ උඹේ ත්‍රෙඩ් එක බහුතරයක් බලනවා. ඉතින් ඒ බහුතරේ වෙනුවෙන් පොඩි ස්ටෑන්ඩර්ඩ් එකක් මේන්ටේන් කරොත් හොදයි නේද කියල මම කියන්න හැදුවේ.. අවුලක් හිතන්න එපා.
  17. essee87

    Hard Talk with KOTA NIHAL

    ඒ කියන්නේ අහන ප්‍රශ්න වල යම් කිසි ගුණාත්මක මට්ටමක් අවශ්‍යයි කියන එක නේද? ;)
  18. essee87

    Hard Talk with KOTA NIHAL

    කොටෝ.. අවුලක් හිතන්න එපා. දැනුන දේ කිව්වේ..
  19. essee87

    Hard Talk with KOTA NIHAL

    කොටා සමග කිසි අවුලක් නැහැ. කොටාගෙ විකාර වලින් අපිත් ෆන් එකක් ගන්නවා. ඒත් මේ වැඩසටහනේ අද ප්‍රශ්න ටික යම් කිසි සම්මත මට්ටමකින් එහාට ගිහින් කොටා වැනි අයගේ ක්‍රියාකලාපයන් අනුමත කිරීමක් සිද්ධ වෙනව වගේ දැනෙනවා.. ඒ කියන්නේ අර කිව්ව වගේ විකෘති ලිංගික චර්යා සාමාන්‍ය දෙයක් වශයෙන් ලෝකෙට එලිදැක්වීමක් සිද්ධ...

    No contents