1. Saruman

    Nat Geo Wild HD Sri Lanka

    එල
  2. Saruman

    කෙල්ලෙක් දැක්කාම

    එළකිරියෙ තමා හොඳම අසහන කාරයො ටික ඉන්නෙ.
  3. Saruman

    මේ දවස්වල කොල්ලන්ට කෙල්ලන්ට තියෙන ප්‍රශ්

    මෙතන මෙහෙම තිබ්බට හිරුණිකා ගැන වැඩ් ප්‍රශ්නයක් තිබ්බෙ කොල්ලන්ට. කොල්ලො හෙව්වෙ හිරුණිකාගෙ මොන වගේ ඒව ගැනද කියල හැමෝම දන්නව ඇතිනෙ.
  4. Saruman

    වෙන වැඩක් නැත්තං කියවපං

    හොලිවුඩ් එකාටත් හම්බවුනේ ලංකාවෙ වගේ තැනක් නම් වැඩි වෙනසක් බලන්න හම්බවෙන්නෙ නෑ.
  5. Saruman

    බයානකම_එයාර්පෝට්..

    කෝ මත්තල?
  6. Saruman

    වෙන වැඩක් නැත්තං කියවපං

    හැරි පෝටර් වගේ එකක රගපාපුවහම හම්බවෙන තැන සිංහම ටෙලි නාට්‍යයක් රගපපුවහම හම්බ වෙනවද? කවදාවත් සන්සන්දනය කරන්න බැරි දෙයක් ඔය අරං තියෙන්නෙ.
  7. Saruman

    ෴||Pakistan Tour of Sri Lanka 2015 ||෴ |June 17 - Aug 01| 3-Tests|5-ODIs|2 T20Is|

    කොහෙ හරි ඉන්න කබ්බෙක් ෆෝම් වෙලා ගහනවමනෙ අපට.
  8. Saruman

    ඇඟේ නූල් පොටක්වත් නැතිව වැඩ කරන නවසීලන්ත &#348

    අයියෝ සල්ලි. මුන් නූල් පොටක් වත් නෑ කියන්නෙ මෙහෙම ඒවටද? අනික මෙතන ගුවන් සේවිකාවක් පෙන්නන්නෙ එකම එක තැනක් විතරයි. අනිත් හැම තැනම ඉන්නෙ පිරිමි. නව සීලන්තෙ කොලු කාරයො වැඩිද කොහෙද.
  9. Saruman

    Protect Women!

    මේකනං පිස්සෙක් කියන එක අහන්න දෙයක් නෑ. ඒත් සමහර ත්‍රෙඩ් වල හුගක් උන් ලංකාවෙ ගෑනුන්ට කතා කරල තියන විදියට මට හිතෙන්නෙ එලකිරි වල වැඩිපුර ඉන්නෙ මේ වගේම මෝඩයො කියල.
  10. Saruman

    හන්තානට පායන හද !!!!!!!!!!!!!!!!!!!!

    මේකනං මචන් අදයි දැක්කෙ. Thanks!!:):)
  11. Saruman

    හන්තානට පායන හද !!!!!!!!!!!!!!!!!!!!

    ප්‍රසිද්ධ කතාවක්.
  12. Saruman

    ජපන් බයිකුත් හැප්පෙනව බන්. පරිස්සමින්

    නිවන් සුව ලැබේවා. පාරෙ යනකොට ලංකාවෙ මිනිස්සුන්ගෙ සැලකිල්ල හොඳටම මදි. වැඩිපුටම බයික් කාරයො යන්නෙ ලැම්බෝගිනි වගේ.
  13. Saruman

    සියලූම සිංහල කෙල්ලන් වෙත කෙල්ලන් වෙත..

    පට්ට කතාව. නියමෙට ලියල තියනව.
  14. Saruman

    ඔයා_හැදුන_හැටි

    එක අඩුවක් තියනව. සමලිංගිකත්වය ගැන දැනුම මදි ලංකාවෙ අයට. ඒත් අනාගත පරම්පරාව ගැන බය වෙන්න දෙයක් නෑ.
  15. Saruman

    ඔයා_හැදුන_හැටි

    කොහොම කරත් මට පේන්නෙ නෑ එහෙම වෙනසක්. කවුරු හරි කෙනෙක් කාව හරි දූෂණය කරොත් දූෂණය කරන එකා කරන්නෙ මේක වැරදියි කියල නොදැනද? මේකෙ අතුරු විපාක නොදැනද? හුගක් වෙලාවට බැඳල ළමයි ඉන්න මිනිස්සු තමා එහෙම කරන්නෙ. තොත්ත බබාල නෙමේනෙ. ලංකාවෙ වැරැද්ද තියෙන්නෙ වෙන තැනක මොකද්ද කියන්න මට තේරෙන්නෙ නෑ.
  16. Saruman

    ඔයා_හැදුන_හැටි

    ඕක ඉස්කෝලවල ඉගැන්නුවෙ නැති උනාට ලංකාවෙ ළමයි නියම වයසට එනකොට සේරම දැනගන්නව.
  17. Saruman

    mama kaemathi kellonta thamayi

    දේදුනු වල ප්‍රතිඵල තියනව වගේ.
  18. Saruman

    ෴||Pakistan Tour of Sri Lanka 2015 ||෴ |June 17 - Aug 01| 3-Tests|5-ODIs|2 T20Is|

    Match එක වෙලාවටම නෙමේ බන් හැමතිස්සෙම එහෙමයි. අනික නිකං වෙලාවට highlights යන්නෙත් ලංකාවෙ ගහපු match හුගක් වෙලාවට.
  19. Saruman

    ෴||Pakistan Tour of Sri Lanka 2015 ||෴ |June 17 - Aug 01| 3-Tests|5-ODIs|2 T20Is|

    Ten Cricket කියන්නෙ Indian channel එකක් නේද? යන්නෙ ඔක්කොම සිංහල advertisementsනෙ දන්නෙ නැති හින්දයි අහන්නෙ.
  20. Saruman

    ෴||Pakistan Tour of Sri Lanka 2015 ||෴ |June 17 - Aug 01| 3-Tests|5-ODIs|2 T20Is|

    මේක යන්නෙ 10 cricket වල විතරද?

    No contents