1. Saruman

    මෙහෙමත් කිරි දෙනවද බං ළමයින්ට.? 18+ (Photos)

    හම්බ උන ගමන් බඩ උඩට අත අරින්නෙ නෑ යකෝ. ළමයව හෝදල ගේන්නෙ. ඇදුම් නැතුව ඉන්නෙත් නෑ ලංකාවෙ. දන්න දෙයක් කතා කරපං. උබ මොකද්ද අදහස් කරල තියෙන්නෙ ඇදුම් නැතුව ඉන්නව අමු හෙලුවෙන් නෙමේ කියල? වෙන රටවල නං අමු හෙලුවෙනුත් ඉන්නව.
  2. Saruman

    “මම”

    වෙන රටවල් වල ඉඳල නැති හින්ද වැඩිය දන්නෙ නෑ. ඒත් හුගක් අය කියනව සුද්දො හරි පරාර්ථකාමි කියල. හරි සුහදයි ලංකාවෙ මිනිස්සු වගේ කුහක නෑ කියල. ලංකාවෙ මිනිස්සු තාම නැකත් බලන පසුගාමී ගෝත්‍රිකයො ටිකක් කියන එක හුගක් අයගෙ මතයක්. මටනං ඇත්තටම අදහසක් නෑ මොකද්ද හරි කියල.
  3. Saruman

    නිදි යහනේ නෑ සහනේ II - Sex Advice

    උඹ පෝස්ට් උස්සනව නේද? http://maathalan.blogspot.com/2015/06/ii-sex-advice.html
  4. Saruman

    හිත් පිත් ඇති එවුන් වරෙල්ලා...!

    තෙරුවන් සරණින් සුවය ලැබේවා!
  5. Saruman

    Yulin බලු මස් උත්සවය.

    අම්මෝ චීන්නුන්ට මුකුත් කියන්න එපා. මෙතන ඉන්න හුගක් අයියලට රිදෙයි.
  6. Saruman

    වැලක රඟපාන්න කැමතිද?

    උඹ ඉඳපන් වැඳිරිට.
  7. Saruman

    පට්ට හු**ගේ ගැනී -පට්ට තරහයි තාම

    මට එක දෙයක් තේරෙන්නෙ නෑ. Feminism බහුලව තියෙන්නෙ යුරෝපා රටවල. ඒත් මේ වගේ ප්‍රශ්න වැඩි ලංකාවෙ නේද?
  8. Saruman

    ෴||Pakistan Tour of Sri Lanka 2015 ||෴ |June 17 - Aug 01| 3-Tests|5-ODIs|2 T20Is|

    අන්තිම විකට් ටික උන් ගත්ත නෙමේ අපි දුන්න.
  9. Saruman

    ෴||Pakistan Tour of Sri Lanka 2015 ||෴ |June 17 - Aug 01| 3-Tests|5-ODIs|2 T20Is|

    මැතිව්ස්ට හොර විකට් එකක්.:shocked::shocked:
  10. Saruman

    වියපත් මිනිසාගේ අත උඩ නිදාගත් තරුණියගේ ප&#3501

    කබ්බො ෆෝම් කරන්නෙ නැතුව හිටපං. මට පේන්නෙ මේ news එකම බොරුවක්. ලියපු එකා දන්නෙ නෑ 138 ගාමිණී හෝල් යන්නෙ නෑ.
  11. Saruman

    ලෝකේ දරුණුම කට්ටියලු මේ...

    ලංකාවෙ තාක්ෂණේ අඩු හින්ද මුන්ට වඩා කට්ටක් කන්න වෙනව මන් හිතන්නෙ.
  12. Saruman

    ෴||Pakistan Tour of Sri Lanka 2015 ||෴ |June 17 - Aug 01| 3-Tests|5-ODIs|2 T20Is|

    හෙණ ගගහ වැහැපන් හෙට දවසම.:angry:
  13. Saruman

    ෴||Pakistan Tour of Sri Lanka 2015 ||෴ |June 17 - Aug 01| 3-Tests|5-ODIs|2 T20Is|

    ඇයි ගියපාර New Zealand වල ගහපු දෙවනි test match එක. NZ from 159/5 to 524/5d.
  14. Saruman

    ෴||Pakistan Tour of Sri Lanka 2015 ||෴ |June 17 - Aug 01| 3-Tests|5-ODIs|2 T20Is|

    මුන් ගහනවනෙ. මෙහෙම ගියොත්නං කනව. :angry:
  15. Saruman

    වියපත් මිනිසාගේ අත උඩ නිදාගත් තරුණියගේ ප&#3501

    138 ගාමිණි හෝල් යන්නෙ නෑ තමයි. නුගේගොඩ පැත්තට යන 138 බස් එක කොහොමත් මරදානට යන්නෙ නෑ. ගාමිණි හෝල්ට් වලින් නුගේගොඩට යන බස් එකක් තියනවද? මම නං දන්නෙ නෑ. මං දන්නෙ 155, 120 විතරයි. මේ news එක බොරුවක්ද එතකොට????? :confused::confused::confused::confused::confused::confused::confused::confused::confused:
  16. Saruman

    බැරිද ? ඇයි ඉංග්‍රීසි අපිට බැරි ?

    හොඳ ආදර්ශයක්.ඒත් පාන්දර 5 ට ළමයි ගෙන්නන එකට එකඟ වෙන්න බැහැ.
  17. Saruman

    SLIIT නම් Degree කඩයේ හොර වැඩ​

    අනේ මන්ද
  18. Saruman

    වියපත් මිනිසාගේ අත උඩ නිදාගත් තරුණියගේ ප&#3501

    මෙතන දුවෙක් වහේ කියල හිතුවට එහෙමම හිතුවද කියල කියන්න බෑ. හුගක් වෙලාවට බස් වල කෙල්ලන්ට කරදර කරන්නෙ නාකි මිනිස්සු. මිනිහට තිබ්බෙ ඒ වෙලාවෙම කෙල්ලව ඇහරවන්න. මාධ්‍යයෙන් කතා කරන්නෙ කොයි පැත්තටද ඒ කතාව ඒ විදිහටම පිළිගන්න මිනිස්සු ලංකාවෙ වැඩියි.

    No contents