මචං ඒවෑඩෙ හරියන්නෙ නෑහෑ!මෑන් කියනවා ලොකු අම්මා ගෙ දුව බල්ලා ව ඉල්ලුව කියලා! මචං අරුගෙ පෑටව් දාන්න ඉන්න එකෙක් බුක් කරපන්!නෑත්නම් ඉදලා හිටල sunday newspaperවල හොද බල්ලො සමහරවිට donate කරනවා කියලා ඈඩ් දනව.හෑබෑයි අයිතිකාරයො බල්ලො දෙන්නෙ හොදට ප්‍රශ්න අහලා, උබට බල්ලට...