ඇත්තනේ බං. මිනිස්සු ක්‍රිකට් සිරියස් අරන් වැඩි. වැරදි අවබොදෙක ඉන්නෙ.
ක්‍රිකට් රජයෙන් යැපෙන්නේ නෑ නෙ.
මිනිස්සු කියනවා ක්‍රිකට් වලට දෙන සල්ලි මලල ක්‍රීඩා, වොලිබෝල් වලට දෙන්න ඕනි කියලා. එහෙම දෙන්න බා නෙ. මේක වෙනම පාලනයක්.
මතකද ලගදී ආබාධිත ක්‍රිකට් කියලා යන්න ටිකට් අරන් දෙන්න කිව්වා. එහෙම එකක්...