අමුතුම ආකාරයේ HACK කිරිල්ලක්
මෙන්න මචංලා මේක අමුතුම ආකාරයේ HACK කිරිල්ලක්.
මාතෘකාව දැක්කහම නිකන් ආතල් වගේද ? දැන් ඔන්න අපෙ ඉන්න Hackers ලටත් පුලුවන් තමන්ගේ වැඩ ටික පෙන්නලා Facebook එකෙන් $ 400,000 තරම් වූ මුදල් Prize දිනා ගන්න..
සිද්දිය මෙහෙමයි, Facebook සමාගම විසින් මේ විදියට සල්ලි දෙන්නේ...