ඩයලොග් හොරු (ග්‍රැන්ටන් හොරු)
+
කවුද හුට්ටෙක් ගෙදර බෙල් එක ගසයි .... ක්‍රැන් ක්‍රැන් ක්‍රැන් .....
සෙල්ස්මන් : හැලෝ සැර් අපි ග්‍රැන්ටන් එකෙන් ඩයලොග් 4G Router/Package ප්‍රොමොශන් එකක් කරනවා
ලි-මම : ඩයලොග් 4G එපා ඔයි දැනට එස් එල් ටි ගෙදර තියෙනවා
සෙල්ස්මන් : එත් සර් අපි 16MBPS අන්ලිමිටඩ්...