1. ipsaranga

    SWARNAPALIYE (ස්වර්ණපාලියේ) කෑල්ල

    Sajitha, uge Ayya wage nathuwa polawe paya gahala inna kellek hoyagena thiyanawa.
  2. ipsaranga

    couple portrait 1ක් කරගන්න ඕනේ

    Mr. Manjula Swarnapali 0710965102 Single- 3000/= Couple- 5000/= anguru walin adinne....:yes::yes:
  3. ipsaranga

    Me Poth deka thynwada ?

    dreamstar බල බල ඉන්න වෙලාවේ පොතක් බලපන්කෝ....:D
  4. ipsaranga

    Saima Cut Wela

    හ්ම්ම්...
  5. ipsaranga

    ඕයි පට්ට ඕයි මේක...!

    කක්කි බරේයා....කක්කි බරේයා....
  6. ipsaranga

    ජල කාන්දු වළකමු

    වටිනා thread එකක් සහෝ... තාම පින්තූර ටික ලෝඩ් වෙනවා. Rep +11
  7. ipsaranga

    දුන්නු ගේම සල්ලිකාර කෙල්ලො තුනකට

    දැන් ඇහැරපු ගමන් අන්තිම ටික කියෙව්වේ. උඹේ ජීවත් වෙන විදියට උඹට මේ සල්ලි කොච්චර කාලෙකට ඇතිවෙයිද බං...
  8. ipsaranga

    දුන්නු ගේම සල්ලිකාර කෙල්ලො තුනකට

    ඊළඟ කෑල්ල තවත් රසවත්...... ද?
  9. ipsaranga

    මතකද?

    ඇස් වලට කඳුලු ආවා බන් මේක දකිද්දී. මොන කාලකන්නි ජීවිතයක්ද අපි මේ ගෙවන්නේ කියලා හිතෙනවා. ඉස්සර කොච්චර සතුටින්ද අපි හිටියේ.මොන සල්ලියක් තිබුනත් දැං කොහෙද බං ඒ සතුට? උදේට නැගිටින්නේ ප්‍රශ්නත් එක්ක, රෑට නිදා ගන්නෙත් ප්‍රශ්ණ එක්ක. ප්‍රශ්න විසඳලාම ජීවිතේ ඉවරයි....
  10. ipsaranga

    X files Fans

    Ela
  11. ipsaranga

    කාමරංගා අර්බුදය

    බම්ප් !
  12. ipsaranga

    SLT PEO TV

    මචං. . . ඔය දෙන්නේ උදයම් කියලා පැකේජ් එකක්. ඒකේ සිංහල චැනල් ඔක්කොම ටික free add කරගන්න පුළුවන්. ඔය free දෙන්න උඹලාව select කරගත්ත කතාව නම් බොරු බයිලා. හැබැයි connection එක දෙන්නේ free. STB එකයි Router එකයි free දෙනවා කනෙක්ෂන් එකට.
  13. ipsaranga

    6000 Light Bill Per Month

    පැය 2ක් මෝටරේ ගහනවා කියන්නේ එක්කෝ උඹලගේ වතුර ටැංකිය ස්විමිං පූල් එකක්, නැත්තම් මෝටරේ අර පොකුණු වල හයි කරන ටයිප් එකක්.
  14. ipsaranga

    Who is with udari here? Udari ekka inna anith kena kawda?

    වාසනා දන්තනාරායන
  15. ipsaranga

    PEO tv

    SNR 20 athi...16ta wunath awlak nathuwa wada ban.....normal peo tv walatanam line eka slow wenne Na. Habayi SNR low than walata PeoTV Danna ona wunama. SNR improve karaganna bb speed eka adu karanawa. Habayi API kamathinam witharayi ehema karanne.
  16. ipsaranga

    බබාට දෙන්න හොද MILK POWDER එකක්

    මචං පොඩි දරුවන්ට ඔය ජරාව පුරුදු කරන්න එපා. මාස 6 න් පස්සේ ඝණ ආහාර ටික ටික පුරුදු කරන්න ඕනේ. පුළුවන් නම් මෙන්න මේ පොත හොයාගෙන කියවන්න.

    No contents