1. NeoN X

    Dell T5810 Workstation

    මේක ලංකාවේ ගන්න තැනක් දන්නවද? Colombo අවට නම් වැඩිය හොඳයි. ඔන්ලයින් කොහෙවත් ගන්න නෑනෙ :(
  2. NeoN X

    Questions මේ Chair එක හොඳයිද?

    මේක ගත්ත අය ඉන්නවද? 49000ට වටිනවද? මීට අඩුවෙන් ගන්න තැනක් තියෙනවද?
  3. NeoN X

    NVQ 4 ICT TRAINING?

    මම NVQ 4 ICT Technician course 1 කරල ඉන්නේ ඒකෙ exam එකට කලින් training මාස 6 වැඩ කරන්න පුළුවන් තැනක් තියෙනවද? ගම්පහ/මිනුවන්ගොඩ අවට නම් ගොඩක් හොඳයි. කොළඹින් වුනත් අවුලක් නෑ. පුළුවන් කෙනෙක් උදවු කරන්න. Bump 1ක් හරි දාගෙන යන්න :)
  4. NeoN X

    NVQ ICT 4 Training

    NVQ ICT level 4 කරපු කෙනෙක්ට ජනවාරි වල ඉඳන් job training යන්න පුලුවන් private company තියෙනව නම් කියනවද? (ගම්පහ, කොළඹ, මිනුවන්ගොඩ අවට)

    No contents