Dell T5810 Workstation

NeoN X

Active member
  • Oct 21, 2016
    239
    91
    28
    Gampaha
    photo-output.jpeg

    මේක ලංකාවේ ගන්න තැනක් දන්නවද? Colombo අවට නම් වැඩිය හොඳයි. ඔන්ලයින් කොහෙවත් ගන්න නෑනෙ :(
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,801
    12,714
    113
    ඔය මගුල දැක්කාම අත් දෙකේ මසල් කකියනවා. මම වැඩකරපු තැනකට ඕවා සෙට් එකක් ඩොනේට් කලා කම්පැනියකින්. එකසිය ගාණක් සෙටප් කර කර යන්න උනා. රේඩ් කාඩ් ගලව ගලව අතපය කපාගෙන. ශෙප ශෙප ඔයින් 8ක් තියලා මේසෙකුත් හදාගෙන හිටියා ඒ කාලෙ
     
    NeoN X

    Active member
  • Oct 21, 2016
    239
    91
    28
    Gampaha
    කලින් දරාස් එකේ තිබුන. දැන් නැද්ද?
    හැමතැනම හෙව්වා daraz එකෙත් බැලුවා නෑනේ. ශුවර්ද මේ මොඩල් එකම තිබුනා කියලා?

    ඔය මගුල දැක්කාම අත් දෙකේ මසල් කකියනවා. මම වැඩකරපු තැනකට ඕවා සෙට් එකක් ඩොනේට් කලා කම්පැනියකින්. එකසිය ගාණක් සෙටප් කර කර යන්න උනා. රේඩ් කාඩ් ගලව ගලව අතපය කපාගෙන. ශෙප ශෙප ඔයින් 8ක් තියලා මේසෙකුත් හදාගෙන හිටියා ඒ කාලෙ
    මරුනේ :dull: එකක් හොයාගන්න නැති වෙයිද කම්පැනි වලින් අයින් කරන ඒව අඩුවට විකුණන තැන් තියෙනවා නේද එහෙම තැනක් දන්නේ නැද්ද?
    ------ Post added on Dec 17, 2025 at 3:43 PM
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,801
    12,714
    113
    හැමතැනම හෙව්වා daraz එකෙත් බැලුවා නෑනේ. ශුවර්ද මේ මොඩල් එකම තිබුනා කියලා?

    මරුනේ :dull: එකක් හොයාගන්න නැති වෙයිද කම්පැනි වලින් අයින් කරන ඒව අඩුවට විකුණන තැන් තියෙනවා නේද එහෙම තැනක් දන්නේ නැද්ද?
    ------ Post added on Dec 17, 2025 at 3:43 PM
    ඕකයි තව ඕකෙ 3න් පටන් ගන්න සෙට් එකකුයි ආකි ෆර්ම් එකකින් තමයි එලියට දාලා තිබ්බෙ. ඕවා සර්වර් සර්වර් කියල උස්සන් යනවනෙ, යුනිටියෙ නම් ඇති
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,649
    8,499
    113
    35
    Spain
    හැමතැනම හෙව්වා daraz එකෙත් බැලුවා නෑනේ. ශුවර්ද මේ මොඩල් එකම තිබුනා කියලා?

    මරුනේ :dull: එකක් හොයාගන්න නැති වෙයිද කම්පැනි වලින් අයින් කරන ඒව අඩුවට විකුණන තැන් තියෙනවා නේද එහෙම තැනක් දන්නේ නැද්ද?
    ------ Post added on Dec 17, 2025 at 3:43 PM
    https://www.daraz.lk/products/dell-...l?spm=a2a0e.searchlist.list.78.32a252c5oS0x40
     
    • Like
    Reactions: NeoN X

    NeoN X

    Active member
  • Oct 21, 2016
    239
    91
    28
    Gampaha
    ඕකයි තව ඕකෙ 3න් පටන් ගන්න සෙට් එකකුයි ආකි ෆර්ම් එකකින් තමයි එලියට දාලා තිබ්බෙ. ඕවා සර්වර් සර්වර් කියල උස්සන් යනවනෙ, යුනිටියෙ නම් ඇති
    ඒක තමයි හරි මං බලන්නම්කො යුනිටි පැත්තේ ගිහින්වත්.

    ආ 5810 නැති වුනාට 5820 තියෙනවනේ. ලොකු වෙනසක් නෑ නේද මේකෙත්. මේකෙ spec නම් මට වෙනස් වෙන්න ඕනෙ. බලමුකො සෙලර්ගෙන් අහලාවත් :confused:
    ------ Post added on Dec 17, 2025 at 3:54 PM
     
    NeoN X

    Active member
  • Oct 21, 2016
    239
    91
    28
    Gampaha
    ඕකෙ තියෙන විශේෂත්වය මොකක්ද?
    විශේෂත්වය කියන්නේ ලොකු දෙයක් නෑ මේක ගොඩක් පරණ මොඩල් එකක්. පෞද්ගලිකව මම නම් ගන්න හොයන්නේ මගේ ප්‍රොජෙක්ට් එකකට cores / threads වැඩි xeon cpu එකක් දාලා පාවිච්චි කරන්න. දන්නවනෙ අලුත් පාට්ස් වල ගණන්. ඊට වැඩිය මේකක් ගන්න එක මට ලාබයි. එහෙමයි කියලා මේක ගේමින් වලට වගේ වැඩ වලට එහෙම නම් සෙට් වෙන්නෙ නෑ
     
    • Love
    Reactions: topkollek

    Duckduck

    Well-known member
  • Mar 4, 2023
    1,691
    927
    113
    bump

    හැමතැනම හෙව්වා daraz එකෙත් බැලුවා නෑනේ. ශුවර්ද මේ මොඩල් එකම තිබුනා කියලා?

    මරුනේ :dull: එකක් හොයාගන්න නැති වෙයිද කම්පැනි වලින් අයින් කරන ඒව අඩුවට විකුණන තැන් තියෙනවා නේද එහෙම තැනක් දන්නේ නැද්ද?
    ------ Post added on Dec 17, 2025 at 3:43 PM
    ubata hambunada? mewa patta gahanna puluwan neda bn
    ------ Post added on Dec 18, 2025 at 11:04 AM
     
    • Like
    Reactions: NeoN X

    NeoN X

    Active member
  • Oct 21, 2016
    239
    91
    28
    Gampaha
    bump

    ubata hambunada? mewa patta gahanna puluwan neda bn
    ------ Post added on Dec 18, 2025 at 11:04 AM
    ඔව් බන් ඒකයි මාත් හොයන්නේ. නෑනෙ මේ මොඩල් එකම හොයාගන්න බැරි වුනා. බලමුකො ට්‍රයි කරලා

    Softlogic agent kenekgen ahanna
    හරි බලමුකො ඒකත් අහලා :dull:
    ------ Post added on Dec 18, 2025 at 6:14 PM