මේකය් සහෝ.. අපි උගත් කියලා කියන්නේ කෙනෙක් ලඟ තියෙන්න ඕනේම දෙවල් ගැන ඇරලා වෙනින් දේවල් ගැනනේ...අර මනුස්සකමින් පිරුනු තැනැත්තට අපි උගතා කියන‍්නේ නැහැනේ.. අර විභාගේ මේ විභාගේ පාස් කරන්නම ඕනේ උගතෙක් වෙන්න... සාරධර්ම අගනා කම් දැන ගත්තත් පොතපත විශය දැනුම දන්නේ නැත්තම් නූගතෙක් (ද) ඒ මනුස්සයා.....