Carrom Rules ?

amila_mp

Well-known member
  • Oct 25, 2007
    6,061
    1,686
    113
    ~ Note3One ~
    ubala danna carrom rules dapallako methana,

    International ewwa and Home Play karaddi use karana rules

    neththan maragannawa play karaddi gedara ewun

    :confused:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    4 දෙනෙකුට විතරයි උපරිම සෙල්ලම් කරන්න පුලුවන් :rofl:
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,153
    4,050
    113
    invoke db "Injected Memory"
    කැරම් ගැන අහගන්න නම් ඉතින් මුගෙන් තමයි අහගන්න ඕන,
    මූ එලකිරියෙත් ඉන්නවා, උබට FB එක දෙන්නම් Contact කරගනින්..
    http://www.facebook.com/isuru.jayasinghe?fref=ts

    ඔන දෙයක් අහගන්න, K_ZONE කිව්වෙ කියන්න. ..
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ai mokadda awla :oo:
    ගෙදර 5 දෙනෙක් ඉන්නවාලු මු කියනවා 5 දෙනාටම එක පාර සෙල්ලම් කරන්න පුලුවන්ලු:oo:
    අනිත් අය බැහැ කියනවලු ඉතින් මුට අලුත් නිතියක් ඔනලු එහෙම සෙල්ලම් කරන්න බොඩ් එක 4*4 ක්‍රමෙ අයින් කරලා 5*5 ක්ර්මෙට හදා ගන්න වෙනවා :rofl::rofl::rofl:

    මම නම් කියන්නෙ
    4 දෙනෙකුට විතරයි උපරිම සෙල්ලම් කරන්න පුලුවන් :rofl::rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    http://en.wikipedia.org/wiki/Carrom

    http://www.carromshop.com/rules/

    http://www.indiancarrom.com/laws-of-carrom.htm
    member.php
     
    Last edited:

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ගෙදර 5 දෙනෙක් ඉන්නවාලු මු කියනවා 5 දෙනාටම එක පාර සෙල්ලම් කරන්න පුලුවන්ලු:oo:
    අනිත් අය බැහැ කියනවලු ඉතින් මුට අලුත් නිතියක් ඔනලු එහෙම සෙල්ලම් කරන්න බොඩ් එක 4*4 ක්‍රමෙ අයින් කරලා 5*5 ක්ර්මෙට හදා ගන්න වෙනවා :rofl::rofl::rofl:

    මම නම් කියන්නෙ
    4 දෙනෙකුට විතරයි උපරිම සෙල්ලම් කරන්න පුලුවන් :rofl::rofl:

    :rofl: හොඳම දේ මුට තනියෙන් කරන්න පුළුවන් සෙල්ලමක් හොයාගන්න එක :P
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    රිදිලා™;15099591 said:
    පයින් ගහන්න ඔට්ටු නැහැ :no:
    :yes::yes:
    එත් ෆටන් ගන්න කලින් අත් දෙකෙන් බදා ගන්න ඔන:oo: ඉත්තො:rofl:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,596
    5,857
    113
    අද නම් හදට ආවා
    ගෙදර 5 දෙනෙක් ඉන්නවාලු මු කියනවා 5 දෙනාටම එක පාර සෙල්ලම් කරන්න පුලුවන්ලු:oo:
    අනිත් අය බැහැ කියනවලු ඉතින් මුට අලුත් නිතියක් ඔනලු එහෙම සෙල්ලම් කරන්න බොඩ් එක 4*4 ක්‍රමෙ අයින් කරලා 5*5 ක්ර්මෙට හදා ගන්න වෙනවා :rofl::rofl::rofl:

    මම නම් කියන්නෙ
    4 දෙනෙකුට විතරයි උපරිම සෙල්ලම් කරන්න පුලුවන් :rofl::rofl:

    :rofl::rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    විහිලු කරලා අමිලයාට මල පනිද දන්නෙ නැහැ විහිලුවට මචන් ඔවා කිවුවෙ