මමයි වයිපරේ ගියා දවසක් ඇදුම් ගන්න. මම හරිම අකමැතියි බන් ඇදුම් තෝර තෝර ඉන්න.
මම ඉතින් වටේ පිටේ ඉන්න ඒවාට රබර් ඇහැ දදා හිටිය මිසක් වයිෆ් ගැන වැඩිය බැලුවේ නැ.
වටේ පිටේ ඉන්න එවුන් අපි දිහා ටිකක් බලනවා වැඩි වගේ කියල මට තේරුණා. මට එත් වැඩිය ගානක් ගියේ නැ.
එකපාරටම ෂොප් එකේ කෙල්ලෙක් ඇවිත් වයිෆ්ට මොනවද...