ammooo epa
ෆ්‍රී චැනල් නම් බල්ලෙකුටවත් බලන්න අමාරුයි බන්. English channel කීපයයි තියෙන්නේ, NHK, Al-Jazeera, DW TV, News Asia, Lotus Movies, Fashion TV,,,,B4U Hindi Songs, ZING Hindi Songs, CN but no sound. ඔය ටික බලන්නත් තඩි C-Band Dish එකක් ඕනා. Asiasat 7 තමයි අල්ලන්න ඕනා. South East පැත්තට...