ජැක්ලීන්ගේ බහරේන් සිහිනය බිඳවැටෙයි
තවමත් 26 හැවිරිදි වියෙහි පසුවන ජැක්ලීන් මැදපෙරදිග රාජකීය පවුලක සාමාජිකයකු ශෙයික් හසන් බින් රෂිඩ් අල් ඛලිෆා සමග ඇය විවාහවීමට තීරණය කර ඇති බව පසුගියදා ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබිණි. මීට වසර කිහිපයකට පෙර ජැක්ලීන් හා ශේක් ඔවුන් දෙදෙනාගේම මිතුරෙකුගේ නිවසේ පැවති...