LED CFL එහෙනම් ඔන්න මාත් හැදුව එකක්..
අදකාලේ ජීවන වියදමත් වැඩියි නේ...එක ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑ නේ.. ඒ අතරින් කොහොමද ඔයාලගේ Light bill එක එහෙම?..
ඒකට හොඳ ත්‍රෙඩ් කීපයක්ම මම දැක්ක අපේ dinumadushan සහෝදරය දාල තියනවා. මටත් ඉතින් ඔය ඉලෙක්ට්‍රොනික් මේනියාව ටිකක් තියනවා..එත් වැඩ රාජකාරිත්...