අනේ මේ බම්බුව තමයි තායිලන්තේ
උන්ගේ රටේ උන්ගේ අපි නොදන්නා සත්ව කරුණාව
නොකන සතෙක් නැහැ. උරෝ,තාරාවෝ,නයි,මුගටි,ගෙම්බෝ නට දෙනවා ෂොට් එක
යකෝ සී ෆුඩ් කන්නේ පන පිටින් සුප් එකට දාල
ලංකාවේ අපි එහෙම කනවද සත්තු
කුකුලගේ,හරකාගේ,උඋරගේ නොකන දෙයක් නැහැ . හරකාගේ වල්ල ත් කනවා,
මේක මේ පෙරහරට කෙලින්න එදා ඉඳන්...