කුරුණෑගල දිස්ත්රික්කයේ ගිරිබාව ප්රදේශයේ පබලුගල ලෙස නම් වූ ප්රදේශයක් විය. සාමාන්යයෙන් වර්ශාවෙන් පසු මෙම ප්රදේශයෙන් පබලු සහ වීදුරු කැබලි මතු වීම එහි වැසියන්ට සාමාන්ය දෙයක් බවට පත් වී තිබී ඇත. යම් පුද්ගලයෙක් හෝ පිරිසක් මේ ගැන පුරාවිද්යා දෙපාර්තුමෙන්තුව දැණුවත් කල පසු එහි අක්කර 30ක ප්රමාණයක්...