කේන්දර_මිත්යාව
කේන්දර ගැලපෙන්නේ නැති ත්රෙඩ් දැකල තමයි මේක ලියන්න හිතුනේ, :no::no::no::no:
මාත් ලගදීම බදින්න කියල ඉන්නේ, එත් හදහන් ගලපන්න ගියෙත් නෑ , යන්නෙත් නෑ . :nerd::nerd::nerd::nerd:
ඕවා ගොන් පාට් කියල ගෙදර අයට පොඩි සද්දයක් දාල ලොජිකල් විදිහට කියල දුන්න. :nerd::nerd::nerd:
එක පැත්තකින්...