පොඩි පිස්සු ප්‍රශ්නයක් ..
මචන්ලා මේකයි ප්රශ්නය ඇයි මිනිස්සුන්ට තරගයක් දෙන්න පුලුවන් හෝ මිනිසාට සමාන බුද්ධියක් හෝ හැකියාවක් ඇති කිසිම ඡිවියෙක් නැත්තේ ඉස්සර Neanderthal මානවය හිටියා කියලා මම අහලා තියෙනවා එත් ඒ අය වද වෙලා ගියා .ස්භාවධර්මායා සෑම දෙයක්ම එකකට එකක් ලින්ක් වෙන විදියට තියෙනවා එත් මිනිසා විතරයි ඒ බැදිමට අදාල වෙන්නේ නැත්තේ දැන් අහාර දාමයක් ගත්තත් සෑම සතෙක්ම ඔනේවට වැඩිය ව්‍යාපත වීම වලකන විදියට ආහාර දාමය සැකසිල පොඩි සතා ලොකු සතාට ගොදුරුවෙනවා අනවශ්‍ය ව්‍යාපතිය වැලකිලා එත් මිනිස්සු මේ කිසිම දේකට අදාල නෑ තමන් ඡිවත් වෙන පරිසරයත් විනාශ කරමින් මුලු ලොකයේ ව්‍යාපත වෙලා සොබාවධර්මයා දිල තියෙන සම්පත් ආයේ ඇති වෙනවට වැඩිය විශාල වේගයකින් විනාශ කරමින් මේ ලොකයේ සමබරතාවය නැති කරලා .ඇයි මිනිස්සුන්ට විතරක් මේ විදියට බුද්ධියක් ලැබුනේ ඇයි අනිත් සත්තු ඊට සාපේක්ෂව බුද්ධිය නොවඩුනේ .මිනිසා දෙවියන්ගේ නිර්මානයක්ද? මිනිස්සු විතරක් මෙච්චර වෙනස් වුනේ ඒක නිසාද? මේ පෘතුවියේ විනාසයත් මිනිසා අතින්ම සිදුවේවිද?

eka thami

අරමුණු දෙකක්නෙ බං