මම උන්ගේ රටක තමයි ඉගනගත්තේ, උන් එක්ක තමා වැඩ කරේ , උන් එක්ක තමා ඔය ඩ්‍රෙස් කෝඩ් ඔක්කොම ඇදල බෝල්ස් වලට ගියේ.
කොටින්ම හැම වැඩක්ම කරන්නේ ඉංග්‍රීසියෙන් තමයි, ඒත් මවු භාෂාව සිංහල, සිංහල මිනිස්සුට කතාකරන්නේ සිංහලෙන්.
දැන් ලංකාවේ සමහර උන් ඒක අමතක කරගන අස්වාභාවික පඩ ඇක්සන්ට් එකකින් ඉන්ග්ලිෂ් කතා...