a kale mama kamtima programme 1k eta passe a programme eka nawatune eka karapu girl education walata rata yanwa kiyla programme eka nawatuwa(mata mathaka vidihata) eke final programme ehama hoya gannda nadda ban
මම Windows 98/Office 97 කලේ Tec Sri Lanka වල. දැන් ඒක වහලද?
මම 1999දී 6 වසරේ
මට ඔය කාලේ මතක සින්දුවක් මේක, සිරස එකෙන් නව සහස්රය ට හදල තිබුනේ.
එහා ඉවුරේ රිද්මය හා .. ඔබත් අනේ එකතු වෙන්න![]()
Machan oka hamadama hawasa 5ta yanawa sirase..mama daily aniwa balanawa...ai ban lunchtime tvමම 1999දී 6 වසරේ
මට ඔය කාලේ මතක සින්දුවක් මේක, සිරස එකෙන් නව සහස්රය ට හදල තිබුනේ.
එහා ඉවුරේ රිද්මය හා .. ඔබත් අනේ එකතු වෙන්න![]()
ekath maru...thawa rajui ranchui indian teledrama eka..iskole giyama rajui ranchui arenna wena deyak na e kale ape unta 


nnetuwa netuwa.............අනිවා . එහෙනම් මේවා මතකද ?
![]()
![]()
![]()
![]()
![]()


