උපන් බිමට
උපන් රටට
ආගම ඡාතිය වෙනුවෙන්
දිවි දෙන්න
ලෑස්තියි අපි හැමෝම..
විප්ලව අරගල තුලින්
අපි හදයි අලුත් ලොවක්
අපි හැමෝටම එකට
ඉන්න
වුනා මීට කලිනුත් මේ දේම
වෙනස් වුනා කාලයත් සමගින්
අපි කලත් ඔය විප්ලව වෙන්නේ
ඒකමයි නේද ?
අපේ පරම්පරා දෙකින් පසු
ආයෙත් මේ හතරැස් කොටුවමයි..
එහෙම බැලුවම අපි මේ...