ඔන්න කිව්වා කතාවක් .
යකෝ මරණය කියන්නේ පරාජය කරන්න තියන තරගයක් කියල හිතුවද ? මරණය , ඉපදීම කියන්නේ ලෝක දර්මතාවයක් . ඉපදුනානම් අනිවාර්යෙන්ම මැරෙනවා . මැරුනොත් අනිවාර්යෙන් ඉපදෙනවා. ඔය දෙක අතර අනෙක දුක් විදිනවා . ඕකෙන් ගැලවීම තමයි නිවන් දකිනවා කියන්නේ .
දැන් ජේසුස් වහන්සේ මරණය පරාජය කරනම් දැනුත්...