1. Nice_guy

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    තෙළඟු, මලයාලම්, දෙමළ තුනෙන් එක භාසාවක් වත් දන්නෑ. ඉතින් ඔක්කොම එක වගේ මටනන්. :dull::dull:
  2. Nice_guy

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    එහෙනන් ok kanmani බැලුව ද? ප්‍රසිදධම එකක්. නැත්තන් Hey Jude (2018) එකත් පට්ට
  3. Nice_guy

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    මොනවගේ ඒවටද කැමති? (genre)
  4. Nice_guy

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඇයි මේ තියෙන්නේ :P rDWzQ6lZNpY
  5. Nice_guy

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    :shocked::shocked: මන්වත් දැක්කේ නෑ ඒක thank you thank you :love::love: You must spread some Reputation around before giving it to Malinga again. :sorry:
  6. Nice_guy

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඔව් අද ආවා කලින්. :P කෝ කට්ටිය නිදිද අද කලින්ම? 
  7. Nice_guy

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    බලල නෑ. Attack the block වගේ ටිකක්. බලන්නත් හිතෙනව. :D
  8. Nice_guy

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඔව් nice guy කියල දැම්මේ ඒකනේ. මට හැමෝම කියනව මෙහෙම. ඔයා හොඳයි... ඒත්... හ්ම්ම් :rolleyes:
  9. Nice_guy

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    මම :P:P තනියම කතා කරනව මන් :P:P
  10. Nice_guy

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඔව් ඔව් upgrade වෙලා ඉන්නේ දැන්. :yes::yes: Dwayne Johnson උඩ පැන පැන ලෝකේ බේරගන්න එකක් නෙවෙයිනන් නම දාපන්කෝ ... :D
  11. Nice_guy

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    කොච්චර හොඳද මචන්. negative හිතන්න එපා. එක තැනක desk එකක් ඉස්සරහ ජීවත් වෙනවට වැඩිය travel කර කර ඔහොම කරන එක luck එක. මන්නන් එකෙන්ම කැමති ඔය වගේ දේවල් වලට. තව කරපන්. මොනාද වගාව බන්?  predator මේ පාර එක සුපිරි කතාවක් තියෙන්නේ. උඹට මන් list එකක් දෙන්නන්. extreme sci fi බලන එකෙක්ට ඕකේ ඔක්කොම සෙට්...
  12. Nice_guy

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    අන්න ඒක ඇත්ත බන් :yes: මන් පට්ටම හිමින් කියවන එකෙක්. මන් නිකන් පොතට බැහැල කල්පනා කර කර කියවන්නේ. :lol: වේගෙන් කියවද්දි ඒ fun වෙන්නේ කොහොමද කියල මටත් හිතාගන්න අමාරැයි. සරාගෙන් අහපන්. එයානේ speed reader. අපි slow එවුන්නේ :P
  13. Nice_guy

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    හ්ම්ම් ඒකියන්නේ අදායමක් එනවනේ. කොහොම හරි ගනින්.
  14. Nice_guy

    ජෙනරේටර හෙල්ප්

    :yes::yes:
  15. Nice_guy

    c++ big help

    හෆොයි යකූ :lol::lol: මූ මේක joke එකට ද මන්ද දාලා තියෙන්න.
  16. Nice_guy

    Nuwara Eliya

    No contents