කොච්චර හොඳද මචන්. negative හිතන්න එපා. එක තැනක desk එකක් ඉස්සරහ ජීවත් වෙනවට වැඩිය travel කර කර ඔහොම කරන එක luck එක. මන්නන් එකෙන්ම කැමති ඔය වගේ දේවල් වලට. තව කරපන්.
මොනාද වගාව බන්?
predator මේ පාර එක සුපිරි කතාවක් තියෙන්නේ.
උඹට මන් list එකක් දෙන්නන්. extreme sci fi බලන එකෙක්ට ඕකේ ඔක්කොම සෙට්...