කුවේට් රටේ අනවසරයෙන් රැඳී සිටින අයට රටින් පිටවී යාම සඳහා පොදු සමා කාලයක් නිවේදනය කළේ පෙබරවාරි 23 දිනය.
එම පොදු සමා කාලය අප්‍රියෙල් මස 22 දිනයෙන් අවසන් වීමට නියමිත විය. මෙම කාලය තුල ලංකාවේ පාලකයන් කුවේට්හි අසරණ වූවන්ගේ ප්‍රශ්නය කිසි ලෙසකින් කලමණාකාරණය කලේ නැත.
මූලික කරුණු 3 ක් නිසා කුවේට් රජයට...