1. K

    අළුත් අවූරුද්දට ගෙනාව මල් වෙඩි...

    අළුත් අවූරුද්දට ගෙනාව මල් වෙඩි... මෙම තියෙන්නෙ මම අළුත් අවුරුද්දට ගෙනාව fire works.අඩූවට ගත්ත උඩහමුල්ල පැත්තේ තියෙන වෙඩි වත්තෙන්. එතන මාර අඩූවට ගන්න පූළුවන්. මෙම වගෙ අඩු තැන් shere කරමු දන්න කට්ටිය. :)
  2. K

    Outsourcing ක්ලයන්ට් කෙනෙක්

    Outsourcing ක්ලයන්ට් කෙනෙක් යාලුවනෙ, මට BPO හරි KPO හරි ක්ලයන්ට් කෙනෙක් සෙට් කර ගන්න ක්ලයන්ට්ස්ල ඉන්න හොද Forum Site එකක් කියන්න පුලුවන්ඩ.කලින් ප්‍රොජෙක්ට් එක ඉවරයි. එක නිසා හොද Outsource ප්‍රොජෙක්ට් එකක් සෙට් කරන්න ඔනි. :yes::yes:

    No contents