Outsourcing ක්ලයන්ට් කෙනෙක්

kaputa

Junior member
  • Jan 7, 2007
    103
    4
    18
    Outsourcing ක්ලයන්ට් කෙනෙක්

    යාලුවනෙ, මට BPO හරි KPO හරි ක්ලයන්ට් කෙනෙක් සෙට් කර ගන්න ක්ලයන්ට්ස්ල ඉන්න හොද Forum Site එකක් කියන්න පුලුවන්ඩ.කලින් ප්‍රොජෙක්ට් එක ඉවරයි. එක නිසා හොද Outsource ප්‍රොජෙක්ට් එකක් සෙට් කරන්න ඔනි.
    :yes::yes: