මචන් උබ එළකිරි කොල්ලෙක් බන් . මමත් හැමදාම හැමෝටම කියන්නේ හිත හිත ඉන්නේ නැතිව මොකක් හරි idea තියෙනවනම් එක ක්‍රියාත්මක කරපන් කියල . කොල්ලෙක්ට දියුණුවෙන්න හොදම ක්‍රමය තමා තමාගේම business එකක් කරන එක. එක ලොකුද පොඩිද , නම්බුකාරද ,සමාජය ඔහු ගැන හිටන්නේ මොකද්ද කියල හිත හිත ඉන්නේ නැතිව නීති...