ඔන්න මම අලුතෙන් Threat එකක් පටන් ගත්ත
ලන්කාවෙ Fashions වලට කැමති ඕනෑම කොල්ලෙක්ට මේක විවුර්තයි:yes::yes:
කොල්ලන්ට කරන්න පුලුවන් ඕනම Fashions එකක් මේකට දාන්න:cool::cool:
කෙල්ලන්ට Fashions හැම තැනම තියනවා:shocked::shocked:
කොල්ලන්ට වෙන මේ අසාදාරණයට විරුද්ධ වෙන්න තමයි මේක පටන් ගත්තෙ:):)