1. C

    සිගරට් Marlboro Red & Davidoff Classic Cigarette

    heta ganna puluwanda panaduredi?
  2. C

    Telescope Help

    Try this. This guys will deliver to your doorstep. http://optics.sandtgroup.lk/ I have this type of telescope. http://optics.sandtgroup.lk/view-product-review-buy-telescope-binocular-in-sri-lanka/Kte%20900114EQ
  3. C

    Marlboro Gold King Size සිගරට්

    oya 500ota denawa nam man gannam. kohomada oyata oka labune? hora cigarette neme neda?
  4. C

    Marlboro Gold King Size සිගරට්

    mama inne panadure. 1 pettiyaka gana keeyada? man petti 2,3 ganna kamatiyi.
  5. C

    ඇමෙරිකානු විශ්ව විද්‍යාලවල උපාධිය සඳහා අ

    ඔයා Open University එකේ ඉගෙන ගත්තු කෙනෙක්ද? මට පොඩි විස්තර වගයක් දැන ගන්න ඕනෙ.
  6. C

    ඇමෙරිකානු විශ්ව විද්‍යාලවල උපාධිය සඳහා අ

    කොහොමත් තව අවුරුදු දෙකක් ලංකාවෙ ඉන්න වෙනව M.Sc. ඉවර වෙනකල්. අවුරුදු හතරක special degree 1ක් නැති නිසයි M.Sc. එකක් කරන්නෙ. Sweden, Denmark, Norway වගේ රටවල් වලත් graduate teaching assistant වගේ රැකියා දෙනවද? ඇත්තම කියනව නම් මුදල් ගෙවල ආචාර්‍ය උපාධියක් කරන්න තරම් වත්කමක් මටවත්, මගෙ පවුලෙ අයටවත්...
  7. C

    ඇමෙරිකානු විශ්ව විද්‍යාලවල උපාධිය සඳහා අ

    කොහොමද මේ Dewrangi ට pm කරන්නෙ?
  8. C

    ඇමෙරිකානු විශ්ව විද්‍යාලවල උපාධිය සඳහා අ

    Credits 108ක් උපාධියට තිබ්බා. i94ලියුම කියන්නෙ මොකක්ද?
  9. C

    ඇමෙරිකානු විශ්ව විද්‍යාලවල උපාධිය සඳහා අ

    ඇමෙරිකානු විශ්ව විද්‍යාලවල උපාධිය සඳහා අ මම ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයෙන් විද්‍යාවේදී උපාධිය (B.Sc.) හැදෑරූ අයෙක්. දෙවන ඉහළ පෙළ සාමාර්ථයක් (second upper) මට ලබා ගන්න පුළුවන් වුණා. GPA 3.44 අගයක් මට තියෙනවා. සාමාන්‍ය උපාධියක් (General degree) මට තිබෙන්නේ. Credits 108 ක් උපාධිය සඳහා හදාරා...
  10. C

    විවෘත විශ්ව විද්‍යාලයේ science degree එක කරපු කවුරු එ&#348

    විවෘත විශ්ව විද්‍යාලයේ science degree එක කරපු කවුරු එ&#348 විවෘත විශ්ව විද්‍යාලයේ science degree එකේ Physics විෂයයක් වශයෙන් කරපු කවුරු හරි ඉන්නවද? Physics කරපු කෙනෙක් ඉන්නවනම් General and Thermal Physics කියන පාඩමට අයිති පොත් ටික ඉල්ල ගන්න පුළුවන්ද? පොත් ටික තියෙනවනම් මට email එකක් දාන්න...
  11. C

    need a doctor asap!!

    මහාචාර්ය සමන් ගුණතිලක හොඳයි. ඩර්ඩන්ස්, නවලෝක, ආසිරි සර්ජිකල්, ලංකා හොස්පිටල්ස් වලට එන්නෙ. නිලුපුල් පෙරේරා කියන කෙනත් හොඳයි. අලිබෝයි කියන ඩොක්ටර්ත් හොඳයි. ආසිරි, ඩර්ඩන්ස්, නවලෝක, ආසිරි සර්ජිකල්, ලංකා හොස්පිටල්ස් වලට එන්නෙ.
  12. C

    O/L ICT Tuition

    O/L ICT theory classes * Theory, past papers, tutorials discussed. * Home visited within and around Colombo and Kalutara areas. * Rs. 750 per one hour. * Excellent results are guaranteed!!! * Contact: 0717518567 / [email protected]
  13. C

    Open University එකේ උපාධි ගැන

    lectures නැතුව Open Universityඑකේ ඉගෙන ගන්න අමාරු නැද්ද?
  14. C

    Open University එකේ උපාධි ගැන

    Open University එකේ උපාධි ගැන Open University එකෙන් දෙන උපාධිවලට ලංකාවේ අනෙකුත් විශ්ව විද්‍යාලවලින් ලබා දෙන උපාධි හා සමාන පිළිගැනීමක් තියෙනවාද? Open University එකේ උපාධියක් කරන එක අනෙකුත් විශ්ව විද්‍යාලවල උපාධියකට ඉගෙන ගන්නවට වඩා අමාරුද?
  15. C

    විවෘත විශ්ව විද්‍යාලයේ ඉගෙන ගන්න කවුරු හ&#3515

    විවෘත විශ්ව විද්‍යාලයේ ඉගෙන ගන්න කවුරු හ&#3515 විවෘත විශ්ව විද්‍යාලයේ ස්වභාවික විද්‍යා පීථයේ විද්‍යාවේදී උපාධියේ Level 3 ඉවර කරපු කවුරු හරි ඉන්නවද? පොඩි උදව්වකට හොයන්නෙ. කවුරු හරි ඉන්නවනම් කියන්න.

    No contents