:confused:[/B]සාම්පුර් ගල් අඟුරු බලාගාරේ ව්‍යාපෘතිය නතර කරා නේ!
දැන් ඒ වෙනුවට අපි හදනවා මෙගා වොට් 300 ක ස්වභාවික වායු බලාගාරයක් (පරිසරවේදියෝයි මේකට විරුද්ධව කෑ ගහපු හැමෝම ඉල්ලුවේ මේක නේ)... මේකට බෝඩ් එකක් දානවා "300MW LNG Plant " හැබැයි අපි මේක දුවන්නේ ඩීසල් දාල.... අඩුම ගානේ ඊළඟ අවුරුදු 10 ට...