DAY OUTIN PLACE

chathu100

Junior member
  • Oct 3, 2007
    113
    4
    18
    Day outing එකකට family එකකට යන්න හොද හොටෙල් මොනවාද. POOL එක සහ BUFFET LUNCH එක සිරා එකක් වෙන්න ඕනා.Beach side or nice quit place within reach of 2 hours from colombo is ok
     
    • Like
    Reactions: saja

    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    මටත් කියපල්ලකො 5 දෙනෙක් විතර උදේ ගිහින් නයිටක් ගහල එන්ඩ පුළුවන් හොද Place එකක් :(