Meka mama neme liwwe.. eth mona unath kiyapu athawa aththa..
රිටිගල ආරන්‍ය සේනාසනයේ වැඩ සිටි අට හැවිරිදි සාමණේර හිමි නමකගේ මළ සිරුර රිටිගල රක්ෂිතයේ පොකුණුගල ප්‍රදේශයේ තිබී අද (10) පස්වරුවේ සොයගත් බව හබරණ පොලිසිය කියයි. ලක්සිරිගම නිමලරතන (8) නැමති සමණේර හිමිනම මෙසේ ඝාතනයට ලක්වී ඇතැයි ද පොලිසිය...