1. HS99

    අනේ ටීචර්

    niyamai mchn.....:)
  2. HS99

    Internet money

    hmm... ooka nam thanikarama boru wedak thamai mchn... grapic designing wage deyak igea gena freelance widiyata weda karana eka eeta wediya godak hodai bn..
  3. HS99

    බලු ත්‍රෙඩ් එකක්

    රොට්වයලර්ලව හදන එක ජර්මන් ෂෙපර්ඩ්ලව හදනවට වැඩිය අමාරුද? ගොඩක් ට්‍රෛනින්ග් කරන්න නම් ඕනේ කියල අහල තියෙනවා..මන් ගාවත් හිටිය ජරමන් ෂෙපර්ඩ් එකේ නම්..සාමාන්යෙන් රොට්වයලර් හොද පැටියෙක්ගෙ ගාන එහම කොහොමද ?
  4. HS99

    අපිට වාහන කැප නැද්ද..

    eeka nam etha kathwa mchn..:frown::(
  5. HS99

    අද මගේ 23 වෙනි උපන් දිනේ.....

    Thankz machn kattiyatama.. :)
  6. HS99

    අද මගේ 23 වෙනි උපන් දිනේ.....

    අනිවාර්යෙන්ම :yes: ... Thnx මචන් ...
  7. HS99

    අද මගේ 23 වෙනි උපන් දිනේ.....

    අද මගේ 23 වෙනි උපන් දිනේ..... අද මගේ 23 වෙනි උපන් දිනේ..... අද හවස අම්ම මට ඇස් වල කඳුළු පුරෝගෙන කියපු දෙයක් මාර විදියට දැනුනා මචන් ... "මීට අවුරුදූ විසි තුනකට කලින් අද වගේ දවසක රෑ 12.10ට තමයි මම අම්ම කෙනක් උනේ පුතා ..." මට ඒ වෙලාවේ මොකක් කියන්නද කියල හිත ගන්න බේරුවා ගියා මචන් ...
  8. HS99

    THank u mchn.....

    THank u mchn.....
  9. HS99

    පලවෙනි පඩිය (පඩි ගන්න අය එන්න)

    MMM Man Mulin Hitapu Thandi Mulma Padiya Rs,11.000witara..eeken kaawatawath mokuth aran dunne ..yaluwo kattiya ekathuwela party ekak demma.. :) .. hebei ethana hitiye 1 1/2 months witara,,,eeta passe karapu job eken 12,500.. eekennam ammata watch eka aran dunna..anithwa mata...ee 2010 di.. dan...
  10. HS99

    පලවෙනි පඩිය (පඩි ගන්න අය එන්න)

    hmm..eeka nam eththa mchn... :(:(
  11. HS99

    Honda Jade CB250F

    meeka chassis 120 kada mchn nettan 110 ekakda?
  12. HS99

    open university of sri lanka. Degree of Bachelor of Laws (LLB).

    aha ok mchn..thnks mchn info walata.. :)
  13. HS99

    open university of sri lanka. Degree of Bachelor of Laws (LLB).

    etakota mchn 2013 aluth batch ekata appliction call karanne koi kaaleda? exam ekata monawage deewalda enne? THNX
  14. HS99

    open university of sri lanka. Degree of Bachelor of Laws (LLB).

    application call කරන්නේ කවදා වගේද? open university Bachelor of Laws (LLB) එකට ඇතුල් වීම සදහා තබන entrance exam ඒක කවදද තියෙන්නේ කියල දන්නවද? plz help

    No contents