යුධ හමුදා පනත, නාවික හමුදා පනත, ගුවන් හමුදා පනත. මේ පනත් තුන මගින් පිහිටුවා තියෙන නිත්‍ය බලසේනාවකට කෙනෙක් බැඳෙනකොට ගිවිසුමක් අත්සන් කරනවා. ඒ ගිවිසුම මගින් හමුදා නීතියට බැඳෙනවා. එතකොට ඒ සෙබලා රටේ සිවිල් නීතිය සහ හමුදා නීතිය කියන දෙකටම යටත් වෙනවා. හමුදාවේ ඒ ගිවිසුම අවු. 6න් 12න් 18න් සහ 22න් අවසන්...